NOW ON AIR
LATEST NEWS
හෙද සේවාවට අලුතින් බදවා ගනු ලැබූ උපාධිධාරින් සහ ඩිප්ලෝමාධාරි හෙද නිලධාරීන් එකම වැටුප් තලයක පිහිටුවීමෙන් උපාධිධාරි හෙද නිලධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි
15th Feb - 11:18 | General
අම්පාර කොථිඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අම්පාර සහ ගල්ගමුව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී බලපත්‍ර නොමැතිව පස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
15th Feb - 11:08 | General
ත්‍රිකුණාමලය උක්කුවේලි ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ
15th Feb - 11:02 | Crime
තරග 03කින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා පන්දුවාර 20-20 තරගාවලිය තරග 2-1ක් ලෙස ඉන්දියාව ජය හිමිකර ගනු ලැබීය
15th Feb - 10:57 | Sports
අකුරැස්ස තලහගම ප්‍රදේශයේදී බාලවයස්කාරුවෙක් විසින් පොරවකින් පහරදී තම පියා ඝාතනය කර තිබේ.
14th Feb - 09:54 | Crime
ශ්‍රී ලංකාවේ රදවා ඇති ධිවර බෝට්ටු සහ අත්අඩංගුවට ගෙන සිටින ධිවරයින් අඛණ්ඩ වර්ජනයකට සූදානම් වේ
14th Feb - 09:47 | General
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී 56 ජීව උණ්ඩ සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් හොරණ මහජන ක්‍රීඩාංගණය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.
14th Feb - 09:43 | General
ව්‍යාජ වීසා සහ ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින් විදෙස් ගතවීමට තැත්කල පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ
14th Feb - 09:39 | General
රිටිගල පුරාවිද්‍යා ස්ථානයේ ස්ථානභාර නිලධාරිවරයා වැඩ තහනමට ලක්කොට තිබේ.
13th Feb - 10:28 | General
යුධ අපරාධ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලදී ජාත්‍යන්තරයේ සහභාගිත්වයට විරුද්ධයක් නැතන් අවසන් තීන්දුව ගත යුත්තේ රටේ අභ්‍යන්තර අධිකරණ පද්ධතියට යටත්ව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
13th Feb - 09:41 | General
අම්බලන්ගොඩ ,පෝනදූව,මාදම්පේ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
12th Feb - 15:42 | General
ඉල්ලා ඇති ආධාර මුදල ලබා දීමට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබදව සොයා බැලිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
12th Feb - 15:34 | General
කුච්චවේලි සහ වැලිගම මුහුදු ප්‍රදේශවලදී බාලවයස්කරුවකු ඇතුළු දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
12th Feb - 12:32 | General
රත්තපුර පොලිස් වසමේ දොම්පේ මණ්ඩදෙණිය ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ දෙදෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණ දඩුවම නියම කොට තිබේ.
12th Feb - 12:25 | General
සීමානිර්ණයට අදාල ගැටළු නොමැති පළාත් පාලන ආයතන සදහා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස පැෆරල් සංවිධානය රජයෙන් ඉල්ලයි.
12th Feb - 12:22 | General
දෙස් විදෙස් බාලදක්ෂයින් 10,000 කගේ සහභාගීත්වයෙන් 09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය යාපනයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සැලසුම් කර තිබේ.
11th Feb - 14:56 | General
වෙන් වෙන් පර්යන්ත ලෙස නොව එකම වරායක් ලෙස කොළඹ වරාය දියුණු කිරීමේ ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වා දෙන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි
11th Feb - 14:01 | General
ඉන්ධන මිල වෙනුවෙන් වීදි බැසීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වේ.ලෝක වෙළදපොලේ ඉන්ධන මිල අඩුවිමේ වාසිය වහාම ජනතාවට ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට බලකරමින් කියා සිටියි
11th Feb - 13:53 | Political
අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ
11th Feb - 13:51 | General
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සැකකරුවෙක් ගිනි අවියක්ද සමග වලස්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ
11th Feb - 13:43 | Crime
අයහපත් කාළගුණ තත්ත්වයක් හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා 2ක් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත හරවා යවා තිබේ
11th Feb - 13:41 | General
මෙක්සිකෝවේ ප්‍රවාහනය කිරීමේදී කිඹුලන් 120 කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබේ
11th Feb - 13:34 | Foreign
මෙරට මුහුදු සීමාවට ඇතුළුවු ඉන්දීය ධිවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාව්ක හමුදාවේ සහය ඇතිව වෙරළ ආරක්ෂක බලකායෙන් අත්අඩංගුවට ගෙන තිබේ
11th Feb - 11:58 | General
හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනා ලබන 25 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
11th Feb - 11:53 | General