NOW ON AIR
LATEST NEWS
පුද්ගල ඝාතන ඇතුළු විවිධ චෝදනාවලට ලක්ව සිටි අපරාධකරුවන් තිදෙනෙක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබේ
17th Feb - 11:35 | Crime
ගල්කිරියාගම පොලිස් වසමේ 07 ඇල හංදිය බුදුගේවින්න ප්‍රදේශයේදී පුද්ගලයෙක් තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබේ
17th Feb - 11:16 | Crime
ජර්මානු සංචාරයේ මූලික ඉලක්කය රටට වැඩි වශයෙන් ආයෝජන ගෙන්වා ගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි
17th Feb - 11:13 | General
දුරකථනයෙන් කතා කර පුද්ගලයින්ට මරණ තර්ජන සිදුකරමින් ජංගම දුරකථන හරහා මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයට කප්පම් ලබාගත් පුද්ගලයෙක් පෑලියගොඩ කොථිඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ
17th Feb - 11:05 | Crime
හබරාදුව කොග්ගල ප්‍රදේශයේ තොටුපලක නතර කර තිබූ බෝට්ටු 3ක් හදිසි ගින්නකින් හානියට පත්ව තිබේ
17th Feb - 10:57 | General
පළාත් සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් බලංගො‍ඩ නගරයේ සිදු කල පරික්ෂා කිරීම් වලදී අත්අඩංගුවට ගත් පරි‍භෝජනයට නුසුදුසු ආහාර තොගයක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.
17th Feb - 10:51 | General
බලපිටිය අධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබේ
16th Feb - 17:32 | Crime
සිරියාවේ උතුරු ප්‍රදේශයේ පාසැලකට සහ ‍රෝහලකට එල්ලවූ මිසයිල ප්‍රහාරයෙන් 50 දෙනෙක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි
16th Feb - 12:52 | Foreign
පුත්තලම පොලිස් ව‍සමේ මුල්ලිපුරම් ප්‍රදේශයට ඇදහැලුන අධික වර්ෂාවත් සමග හටගත් තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති බව වාර්තා‍වේ
16th Feb - 12:47 | Whether
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ලබන සතියේ අමරිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තාවේ
16th Feb - 12:43 | General
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 07 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ
16th Feb - 12:40 | General
කැකිරා‍ව පොලිස් වසමේ තෝරන්කුලම වෙල්යාය අසලදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ
16th Feb - 12:36 | General
ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් ආපසු හරවා යැවීමට ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මුදල් ලබාදුන් බව ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් ප්‍රකාශ කර තිබේ
16th Feb - 12:33 | General
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගමනාගමන කටයුතු සදහා උමං මාර්ගයක් හෝ පාලමක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය රජය යලි ප්‍රකාශ කරයි
15th Feb - 14:52 | General
මිනුවන්ගොඩ බලබෝව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් පිරිසක් ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ
15th Feb - 14:50 | General
FCID ය විසුරුවා හරිනු ලැබුවහොත් වත්මන් ඇමතිවරුද දූෂණ වංචා සිදුකිරීමට ඉඩ ඇති බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා‍ සංවර්ධන අමාත්‍ය පී.දිගම්බරන් මහතා පවසයි
15th Feb - 14:36 | Political
ජර්මනියේ නිල සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ජර්මනිය බලා පිටත්ව ගියේය
15th Feb - 14:32 | General
වී අලෙවි කිරීමේදී සිදුව ඇති මුදල් අවභාවිතය සම්බන්ධයෙන් තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයාට අභියෝග කරයි
15th Feb - 14:28 | Political
හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ති‍බේ
15th Feb - 14:20 | General
සිරියාවේ උතුරු ප්‍රදේශයේ කුර්දි සටන්කරුවන්ගේ ඉලක්කවෙත ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස ප්‍රංශය තුර්කියට අවධාරණය කරයි
15th Feb - 12:03 | Foreign
බැංකුවල මුදල් තැන්පත් කිරීමට අදාලව නව නීති පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි
15th Feb - 11:54 | General
ඉන්දියාවේ මුම්බායිහි පැවති සංස්කෘතික උළෙලක හටගත් ගින්නකට බොලිවුඩයේ සුපිරි නළුවන් වන අමිතාබ් බච්චන් සහ අමිර් ඛාන් මැදිවී තිබේ
15th Feb - 11:47 | Foreign
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු වලින් සිව්දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ
15th Feb - 11:34 | General
ඉදිරි මාස 02-03 අතුලත මහජන මුදල් කොල්ල කෑ 33 දෙනෙකුට එරෙහිව නඩු පවරන බව විශේෂ ව්‍යපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි
15th Feb - 11:31 | Political
බාලවයස්කරුවෙක් ඇතුළු දෙදෙනෙක් ප්‍රදේශ දෙකකදී දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබේ
15th Feb - 11:22 | General