NOW ON AIR
LATEST NEWS
චොකලට් ලෙස නීතිවිරෝධි ලෙස විදේශයෙන් ගෙන‍්වන ලද ‍කොකේන් සහ විශේෂ හතු වර්ගයකින් සකස් කරන බවට සැක කල හැකි මැජික් මස්රූම් නැමැති ඖෂධ ලග තබාගෙන සිටි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ
18th Feb - 16:28 | General
බගවන්තලාව ප්‍රදේශයේ විද්‍යාලයක ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් ආහාර විෂවීම හේතුවෙන් රෝහල් ගතකර තිබේ
18th Feb - 16:21 | General
රජය පිළිබදව කුමන විවේචන එල්ලවුවද දේශපාලන වශයෙන් වත්මන් රජය ස්ථාවර බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි
18th Feb - 16:16 | Political
කහවත්ත වේ ගග ආශ්‍රිතව නීතිවිරෝධිව මැණික් ගැරූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
18th Feb - 11:58 | General
ගලහ පොලිස් වසමේ පුපුරැස්ස පොලිස් මුර පොළ ප්‍රදේශයට යම් ආකාශ වස්තූවක් කඩා වැ‍ටී ඇති බව පොලිසිය පවසයි
18th Feb - 11:48 | General
තඹුත්තේගම ගල්නෑව මිදෙල්ලෑව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වී ප්‍රාදේශිය දේශපාලඥයෙක් ඇතුළු පිරිසක් තුවාල ලබා ති‍බේ
18th Feb - 11:39 | General
රාජ්‍ය මාධ්‍ය ආයතනයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල වංචා සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවට පැමිණ තිබේ
18th Feb - 11:32 | General
ඇඹිලිපිටියේදී පොලිස් නිලධාරියෙක්ට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුධ හමුදා සෙ‍බලෙක් අත්අඩංගුවට ගෙන තිබේ
18th Feb - 11:22 | General
පන්දුවාර 20-20 ලෝක ශූරයන් තවමත් ශ්‍රී ලංකාව බව මතක තබාගෙන එය අභියෝගයක් කර ගනිමින් ඉදිරි ලෝක කුසලානයට හා ආසියානු කුසලානයට තරග වැදිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි
18th Feb - 10:58 | Sports
තුර්කියේ අංකාරා නගරයේ සිදුවු ප්‍රභල පිපිරීමකින් පුද්ගලයින් 28 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ
18th Feb - 10:52 | Foreign
ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ
18th Feb - 10:45 | General
රට දියුණු කිරීම සදහා රටතුල සිටින මෙන්ම රටින් පිට සිටින සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
18th Feb - 10:36 | General
බගවන්තලාව මාඑළිය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ
18th Feb - 10:28 | General
මඩකලපුව පනිච්චාඩි ප්‍රදේශයේදී රහසිගත ලෙස සගවා තිබූ ගිනි අවි තුනක් සහ එහි උණ්ඩ කිහිපයක් මඩකලපුව පොලිසිය විසින් සොයාගෙන තිබේ
18th Feb - 10:07 | General
නාරාහේන්පිට ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස විදේශීය රටක නිෂ්පාදිත මත්පැන් ගබඩාවක් පවත්වාගෙන ගිය සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ
18th Feb - 10:01 | General
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය ඇති කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිලිවෙලට ප්‍රසාදය පලකරන බව නවසීලන්ත අග්‍රමාත්‍ය ජොන් කී පවසයි
17th Feb - 14:40 | General
හැටන් ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක පෙළ පොත් අධික මිලකට අලෙවි කිරීමේ ජාවාරමක් පරිපාලන නිලධාරීන් විසින් සිදුකරගෙන යන බවට දෙමව්පියන් චෝදනා කරයි.
17th Feb - 14:33 | General
ඌරුබොක්ක බටාදුර ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ
17th Feb - 14:27 | General
තොටලග ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී කිසිදු පුද්ගලයෙකුට අසාධාරණයක් සිදු නොවූ බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
17th Feb - 14:21 | General
මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින යෝෂිත රාජපක්ෂ මහතාගේ ඇප අයදුම්පත ලබන 29 වනදා සලකා බැලීමට කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
17th Feb - 14:10 | General
මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා‍ගේ ඝාතනයට අදාලව සිදුකරන ලද විමර්ඹනයේදී අනාවරණය වූ සාක්ෂිකරුවන්ගේ ප්‍රකා‍ශ අනුව අපරාධකරුවන් බවට සැකකරනු ලබන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූපයන් අපරාධ වාර්තා කොථිඨාශයේ පොලිස් චිත්‍ර ශිල්පීන් මගින් සාක්ෂිකරුවන් පවසන ආකාරයට චිත්‍රයට නගා ඇත
17th Feb - 12:39 | Crime
ලෝක කුසලාන පන්දුවාර 20 -20 තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග 2කට බංග්ලා‍දේශයේදී සහභාගීවීමට නියමිතයි
17th Feb - 12:14 | Sports
ලිබියාවල තුල ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තවාදීන් ස්ථාවර වීම වැලැක්වීම සදහා කටයුතු කරන බව අමරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි.
17th Feb - 12:02 | Foreign
විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් ඌරුගස්මන්හන්දිය කයිලත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ‍ගෙන තිබේ
17th Feb - 11:44 | General
කොළඹ ප්‍රදේශ කිහිපයක හෙරොයින් ජාවාරමේ නිරත සැකකාරියක් ඇතුළු 04දෙනෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ
17th Feb - 11:38 | General