NOW ON AIR
LATEST NEWS
බකමූණ කටුකැලිවාය ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණිම් සිදුකරමින් සිටි සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ
22nd Feb - 09:40 | General
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ක්‍රියාත්මක ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක තොරතුරු හෙලිවී තිබේ.අද පෙරවරු 10.00ට පමණ ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ
21st Feb - 15:20 | General
ජර්මනියේ සහ ඕස්ට්‍රියාවේ සාර්ථක රාජ්‍ය සංචාරයකින් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට ලගාවිය.
21st Feb - 15:03 | General
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහරස්ථානයේ මඟින් වාර්ෂිකව පවත්වනු ලබන නවම් මහා පෙරහර අද (21) සහ හෙට (22)වීදි සංචාරය කෙරේ.ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබේ.
21st Feb - 14:40 | General
පන්දුවාර 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම්කල බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ඩැරන් බ්‍රාවෝ ඉවත්කර තිබේ
21st Feb - 14:26 | Sports
අන්කාරා නගරයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව නව ජාතික ආරක්ෂක පියවරයන් අනුගමනය කිරීමට තුර්කි රජය කටයුතු යොදා තිබේ.
21st Feb - 14:19 | Foreign
ජාතිය ආගම කුලය පදනම් කරගෙන මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න පදනම් කරගෙන නව පරිපාලන දිස්ත්‍රික්ක 2ක් පිහිටුවන ලෙස තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවට යෝජනා කල බව වකුගඩු රෝගය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරනු ලබන වෛද්‍යවරු පවසයි.
21st Feb - 14:08 | General
සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සබදකම් පැවැත්වූ පුද්ගලයා ඉන්දියාවට පිටුවහල් කරන ලෙස ඉන්දීය රජය ඉල්ලීමක් කර තිබේ
21st Feb - 10:31 | General
ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් අමරිකාවට අපනයනය කරනු ලබන ටයර් වර්ගවල ප්‍රමිතිය පරික්ෂාවට ලක්කිරීමට අමරිකාවේ ජාත්‍යන්තර වෙළද‍ කොමිසම තීරණය කර තිබේ
21st Feb - 10:24 | General
ප්‍රභල සුළි කුණාටුවක් හේතුවෙන් ෆීජි රාජ්‍යට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.
21st Feb - 10:07 | Foreign
මොරවක දෑරංගල හීල්ස්වත්ත ප්‍රදේශයේ නිවසක් තුලදී සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී ගිනි තබා බිරිද ඝාතනය කර ඔහුද ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනිමට තැත්කර තිබේ.
21st Feb - 10:03 | Crime
විශාල වෙළදපොලක් නොමැතිනම් මෙරට තුල කර්මාන්තශාලා ඉදිකොට අවශ්‍ය භාණ්ඩ පිටරටට ලබාදීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
21st Feb - 09:57 | General
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු වලින් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.කඩවත,වැල්ලව සහ යටියන යන ප්‍රදේශ වලදී මෙම අනතුරු සිදුව ඇති බව සදහන් වේ
21st Feb - 09:44 | General
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වූ පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුල මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණී 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
21st Feb - 09:38 | General
බකමූණ දියබෙදුම ප්‍රදේශයේදී බාල සොහොයුරා විසින් පහර දී වැඩිමහල් සොහොයුරා ඝාතනය කරයි
20th Feb - 10:59 | General
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී ආරම්භ විය.
20th Feb - 10:48 | Sports
GSP බදු සහනය නැවත ලබා ගැනීමට සහ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට සහය ලබා දෙන බව ඕස්ට්‍රියාව පවසයි.
20th Feb - 10:12 | General
ශ්‍රී ලංකාවට උදව් කළ යුතු අංශ පිළිබදව හදුනාගෙන ඇති බව ජර්මනියේ ආර්ථික සහයෝගීතාව පිළිබද පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ඩග්මා වෝලා මහත්මිය පවසයි.
19th Feb - 15:56 | General
තෙදින සාර්ථක ජර්මන් සංචාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඕස්ට්‍රියාවේ වියානා නුවරට ළගා විය.
19th Feb - 12:53 | General
ඕපනායක ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් යුධ හමුදා මේජර්වරයකු ඇතුළු හමුදා නිලධාරින් දෙදෙනෙකු ඕපනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
19th Feb - 12:46 | General
වවුනියාව උක්කුලන්කුලම ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන මියගිය බවට සැකකළ බාලවයස්කාර දැරිය ලිංගික අතවර කොට ඝාතනය කොට ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
19th Feb - 12:38 | Crime
හෙරොයින් හා කේරල ගංජා ජාවාරමේ නිරත තිදෙනෙකු සීදූව සහ මරදාන යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබේ.
19th Feb - 12:35 | General
ආසියානු කුසලානය සහ ලෝක කුසලාන පන්දුවාර 20 -20 තරගාවලිය සදහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිත නම් කර තිබේ
18th Feb - 17:01 | Sports
ගානා හී අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 53 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ
18th Feb - 16:55 | Foreign