NOW ON AIR
LATEST NEWS
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානයට හෝ රටේ ඒකීය භාවයට කිසිදු හානියක් නොමැති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි
24th Feb - 10:59 | Political
පසුගිය කාලය තුල ඇතැම් ‍ව්‍යාපෘති විධිමත් සැලසුම් ඔස්සේ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් එහි ප්‍රතිලාභ යම් යම් ප්‍රදේශවලට සීමා වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
24th Feb - 10:31 | General
සිව්දින නිල සංචාරයක් සදහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියේය
24th Feb - 10:23 | General
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත නිදහස් කර ති‍බේ.
23rd Feb - 17:46 | General
උතුරේත්, දකුණේත් සියලූ දරුවන්ගේ ඇගේ දුවන්නේ එකම ලේ බව පැවසූ ජනාධිපතිතුමා ජාති, ආගම් වර්ග බේදයකින් තොරව රට ගොඩනඟන්න සියලූදෙනා එක්විය යුතු බව ප‍්‍රකාශ කළේය.
23rd Feb - 12:43 | General
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් හත් දෙනෙක් හැටන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ
23rd Feb - 12:31 | General
සිරියාවේ ආරක්ෂක අංශ හා කැරලිකරුවන් අතර සටන් විරාමට ලබන 27 වනදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වන බව අමරිකාව හා රුසියාව නිවේදනය කරයි.
23rd Feb - 12:23 | Foreign
ආසියානු කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන වටයට සුදුසුකම් ලබාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්විය
23rd Feb - 12:16 | Sports
කටුගස්තොට පොලිස් වසමේ හල්ඔළුව ප්‍රදේශයේ පිහිටි ගිණි කෙලි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් පිපිරීමක් සමග හදිසි ගින්නක් හටගෙන තිබේ
23rd Feb - 12:10 | General
පෑලියගොඩ පොලිස් වසමේ පොරණුකොටුවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.
23rd Feb - 11:40 | Crime
අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙක් ආහාර වර්ජනය කරමින් උපවාසයක නිරතවී සිටියි
23rd Feb - 11:33 | General
ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත ඉරාන රජයේ ඉහල පෙලේ දූත පිරිස හා ශ්‍රී ලංකා බලධාරීන් අතර අද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතයි.
23rd Feb - 11:17 | General
ඇහැලියගො‍ඩ පොලිස් වසමේ බුවේල මූකලාන ප්‍රදේශයේ ඇලක වැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ
23rd Feb - 11:11 | General
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ වෙළදපොල පොලී අනුපාතික යම් ඉහල යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කලද සමස්ථ ආර්ථිකයේ ස්ථායිතාවට යම් අවධානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිරීක්ෂණය කර ඇත
23rd Feb - 11:06 | Business
දෙරටේම බලධාරීන් විසින් ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධිවරයින් අත්අඩංගුවට ගැනීම බලවත් අසාධාරණයක් බව රාමේෂ්වරන් ධ්වර සංගමය පවසයි.
23rd Feb - 11:01 | General
මලයාසියාවේ නීතිවිරෝධ්ව රැදී සිටිමින් රැකියාවල නිරතවූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයින් 1000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
22nd Feb - 15:11 | General
ඉල්ලීම් වලට යහපත් විසදුම් නොලැබීම හේතුවෙන් විරෝධතා ක්‍රියාමාර්ග වලට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
22nd Feb - 15:06 | General
පොතුවිල් ප්‍රදේශයේදී රාජකාරි කටයුතු වල නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ ජිවිත ආරක්ෂක නිලධාරියෙක්ට පහර දුන් බව කියන තරුණයන් හය ‍දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
22nd Feb - 14:58 | General
පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමේ කිසිදු උවමනාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි
22nd Feb - 14:48 | Political
සීගිරිය අවුඩන්ගාව ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිදකට වැටී සිටි වන අලියෙක් ඉන් ගොඩගෙන සීගිරි අභය භූමියට මුදාහැර ඇති බව වාර්තාවේ
22nd Feb - 14:42 | General
සිරියාවේ ඩැමස්කස් නගරයේ සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයකින් පුද්ගලයින් 140 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ
22nd Feb - 10:21 | Foreign
ප්‍රදේශ දෙකක ඇතිවූ හදිසි ගිනි ගැනීම් හේතුවෙන් අක්කර 7ක පමණ රබර් වගාවක් සහ දේපල හානි සිදුව තිබේ
22nd Feb - 10:15 | General
ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමග තිදෙනෙක් දඹගල්ල , මිගහපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ
22nd Feb - 10:08 | General
දිඹුලාගල මනම්පිටිය මාගම්තොට ගම්මානයේ ජනතාව කළු කොඩි ඔසවා විරෝධතා ව්‍යපාරයක් ආරම්භ කර තිබේ
22nd Feb - 09:52 | General
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජෝෂප් වීදියේදී විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ
22nd Feb - 09:46 | Crime