NOW ON AIR
LATEST NEWS
රුපියල් කෝටි ගණනක් වටිනා හශීස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ජාතිකයා රදවා තබා ගැනීමේ නියෝග මත රදවා තබාගෙන වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.
29th Feb - 11:22 | General
උතුරු නැගෙනහිර පළාත් සදහා ෆෙඩරල් පාලනයක් ඇති කිරීමට ඉන්දියාව මැදිහත්විය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසයි
29th Feb - 11:17 | Political
කොළඹ ප්‍රදේශ කිහිපයක සිදුකල විශේෂ පරික්ෂා කිරීම් වලදි හෙරොයින් ජාවාරමේ නිරත තරුණියන් දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ
29th Feb - 11:09 | General
ආසියානු කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග‍යෙන් ශ්‍රී ලංකා පිල පරදා බංග්ලා‍දේශය ළකුණු 23 ක ජයක් හිමිකරගනු ලැබීය
29th Feb - 10:56 | Sports
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද අළුයම අභාවප්‍රාප්ත වී තිබේ.
27th Feb - 12:36 | General
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
27th Feb - 12:32 | General
ප්‍රදේශ තුනකදී හෙරොයින් ජාවාරමේ නිරත තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
27th Feb - 12:30 | General
අතුරුදන්වූවන් පිළිබද සොයා බලන විශේෂ විමර්ශන කොමිසම අද දිනයේ යළි යාපනය දිස්ත්‍රික්කයේ රැස්වෙයි.
27th Feb - 11:17 | General
මන්නාරම වංකාලෙයි මුහුදේදී ධීවරයින් පිරිසකට නාදුනන පිරිසක් විසින් පහරදී තිබේ.අද අළුයම ‍මෙම පහරදීම සිදුව ඇත.
26th Feb - 16:31 | General
උතුරේ යුධ ගැටුම් සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ සදහා ජාත්‍යන්තර සබදතාවයක් පැවැත්වීම පිළිබදව විරෝධතාවයක් නොමැති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
26th Feb - 16:19 | General
මහා පරිමාණයේ කේරළ ගංජා ජාවාරමේ නිරත තිදෙනෙකු කේරළ ගංජා තොගයක් සමග පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
26th Feb - 11:02 | General
වවුනියාව පොලිස් වසමේ උක්කුලාන්කුලම ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක් ලිංගික අතවර කොට ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු වවුනියාව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
26th Feb - 10:59 | General
නීතිවිරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයින් නවදෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
26th Feb - 10:57 | General
ව්‍යාජ ලිපි ලේඛණ යොදා ගෙන විදේශගත වීමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගෙන මෙ‍රටට පිටුවහල් කරනු ලැබූ දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පසස්වරුවේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ බව සදහන්වේ.
26th Feb - 10:49 | General
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතීන් සදහා එක්සත් ජනපදයේ තානාපතිනි, කැබිනට් මණ්ඩල සාමාජිකා සැමන්තා පවර් මහත්මිය, අද (24) දින නිව් යෝර්ක් හිදී හමුවිය.
24th Feb - 14:32 | General
බටහිර නේපාලයේදී කුඩා මගී ප්‍රවාහන ගුවන් යානයක් කදුකර ප්‍රදේශයකදී අතුරුදන්වී තිබේ
24th Feb - 14:19 | Foreign
නීතිවිරෝධි ආකාරයෙන් ඕස්ට්‍රේලියාවට ගොස් මෙරටට පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙක් කටුනායක ගුවන්තොටුපොලේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ
24th Feb - 14:08 | General
දඹුල්ල නගරයෙන් ඉවත් කරනු ලබන කසල දිගම්පතන රජයේ රක්ෂිතයට බැහැර කිරීම හේතුවෙන් වන අලි සම්පත වද වී යාමේ තර්ජනයක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි
24th Feb - 13:53 | General
මහඔය නිල්ලඹ ජල පවිත්‍රාගාරයේ ගබඩා කාමරයක් හදිසි ගින්නකින් හානියට පත්ව තිබේ
24th Feb - 13:44 | General
හැටන් වටවල ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරික්ෂණ කණ්ඩායමක් එම ස්ථානයට යවා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි
24th Feb - 13:36 | General
උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයක හර්තා‍ල් ව්‍යාපාරයක් දියත් කර තිබේ
24th Feb - 13:30 | General
සංහිදියා වැඩ පිළිවෙලදී සහ දූෂණ ක්‍රියා මර්දනය කිරීමේදී මතුවන අභියෝගවලට මුහුණ දෙමින් රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රසාදය පලකරයි
24th Feb - 13:25 | General
ආසියානු කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය අද බංග්‍ලාදේශයේදී ආරම්භ වීමට නියමිතයි
24th Feb - 11:15 | Sports
ලිංගික ක්‍රියාකාරකම් මගින් සීකා වෛරසය වැළදුනු රෝගීන් කිහිප දෙනෙක් පිළිබදව පරික්ෂණ සිදුකරනු ලබන බව වසංගත රෝග පාලනය පිළිබද අමරිකානු ආයතනය පවසයි.
24th Feb - 11:07 | Foreign
කොස්ගොඩ පොලිස් වසමේ ඉදුරුව , යාලේගම මුහුදු තීරයේ දිය නෑමට ගිය විදේශිකයෙක් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබේ
24th Feb - 11:03 | General