NOW ON AIR
LATEST NEWS
සීකා වෛරසය මගින් ස්නායු ආබාධ පවා ඇතිවිය හැකි බවට නවතම සමීක්ෂණයකින් හෙලිවි තිබේ
1st Mar - 11:47 | Foreign
ආසියානු කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද පැවැත්වේ
1st Mar - 11:42 | Sports
ගාල්ල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබේ
1st Mar - 11:30 | General
ඇල්පිටිය පොලිස් වසමේ මෛත්‍රීගම රාමදොල ප්‍රදේශයේදී තියුණූ ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තවත් දෙදෙනෙක්ට තුවාල සිදුකර තිබේ.
1st Mar - 11:27 | Crime
ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් නීතිවිරෝධිව ඔස්ට්‍රේලියාවට යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සරණාගතයෙක් ඉන්දියාවේ රාමේෂ්වරන් වලදි අත්අඩංගුවට ගෙන තිබේ
1st Mar - 11:20 | General
බණ්ඩාරගම පොලිස් වසමේ බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා රෝහල් ගත කල තවත් තරුණයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
1st Mar - 11:14 | General
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයකින් බිමට වැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
1st Mar - 11:07 | General
ශ්‍රී ලංකා රජය විසින් සිදුකරනු ලබන ප්‍රතිව්‍යුහගත කරණ වැඩපිලිවෙලට සහාය ලබාදීමට සිංගප්පූරුව ඉදිරිපත්ව සිටියි
1st Mar - 11:00 | General
මහනුවර නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සදහා වි‍ශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ
1st Mar - 10:54 | General
ඉදිරියේදී ඉන්දීය ධිවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කල බවට කිසිදු තැනකින් චෝදනා ඇසීමට ඉඩක් නොදෙන බව යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ශ්‍රී.ඒ.නඩරාජා මහතා පවසයි.
1st Mar - 10:44 | General
ගොවීන් සඳහා ලබාදෙන සියලූම වර්ගයේ කිලෝ ග‍්‍රෑම් 50 ක පොහොර මිටියකට රුපියල් 2500 ක උපරිම මිලක් නියම කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.
29th Feb - 16:42 | General
88වන ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම නළුවා ලෙස සිය ප්‍රථම සම්මානය දිනා ගැනීමට ලිය‍නාඩෝ ඩි කැප්රියෝ සමත් විය
29th Feb - 16:34 | Foreign
මෙරට තරුණයන් අතුරින් ලක්ෂ 31 විරැකියාවෙන් ‍හෝ ඌණ රැකියාවෙන් පෙලෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
29th Feb - 16:27 | Political
හිටපු ජනාධිපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ සේවය අත්හිටුවා තිබේ
29th Feb - 16:15 | General
මිනිසුන් බෙදා ගැටුම් ඇතිකරගන්නා මනාප ජන්ද ක්‍රමයක් වෙනුවට කොථිඨාශ ජන්ද ක්‍රමයක් ගෙන ඒම ජාතික වගකීමක් බව සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
29th Feb - 16:07 | Political
ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් අද ආරම්භවන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ
29th Feb - 16:01 | General
පන්නල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
29th Feb - 15:54 | Crime
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් පත්කිරීම් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ සිදුකෙරිණි.
29th Feb - 15:50 | Political
ජාත්‍යන්තර රතු කුරුස කමි‍ටු මහලේකම් එලාජ් සයි මහතා හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.
29th Feb - 15:44 | General
ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කිරීමටනම් ඉතා හොදින් ක්‍රීඩා කල යුතු බව ශ්‍රි ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
29th Feb - 15:37 | Sports
කුමන ආර්ථික අභියෝගයන්ට මුහුණ දුන්න ද, එය රටේ සංවර්ධන කටයුතු සිදු කිරීමට බාධාවක් කර නොගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ප්‍රකාශ කරයි
29th Feb - 12:05 | Political
ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 02 කින් පුද්ගලයින් 31 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ
29th Feb - 11:54 | Foreign
නුවරඑළිය පරණ කඩවීදියේ පිහිටි පුවත්පත් ගබඩාවක හටගත් හදිසි ගින්නකින් එම පුවත්පත් ගබඩාව සහ වෙළදසැල් දෙකක් හානියට පත්ව තිබේ
29th Feb - 11:46 | General
සක්‍රීයව මේ රටේ දේශපාලනය තුල සිටින තාක්කල් යලි කවර වර්ගයේ වුවද ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
29th Feb - 11:40 | Political
අළුත්ගම ,මොරගොල්ල ප්‍රදේශයේදී විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ
29th Feb - 11:35 | General