NOW ON AIR
LATEST NEWS
අසල්වැසි ඉන්දියාව සමග නිරන්තරයෙන්ම හොද අව‍බෝධයකින් කටයුතු කලයුතු බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
6th Mar - 10:24 | Political
මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ රක්ෂිතයක හදිසි ගින්නක් හටගෙන තිබේ
6th Mar - 10:17 | General
ගොවි අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් කොළඹ නගරයට පිවිසෙන මාර්ග හයක් වසා උද්ඝෝෂණ කිරීමට සූදානම් වන ලෙස සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය ගොවීන්ට දැනුම් දෙයි
6th Mar - 10:09 | Political
පොතුවිල් කොට්ටුකල්ලි මුහුදු තීරයේ මාළු අල්ලමින් සිටි පිරිසක් අතරින් බාලවයස්කරුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
5th Mar - 13:09 | General
නීති විරෝධීව රට තුල රැදී සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කොට වාර්තාවක් ගැනීමට නියමිතයි.
5th Mar - 12:49 | General
බද්දේගම අම්පෙගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.
5th Mar - 12:31 | General
යළි රටට පැමිණෙන ලෙස ස්විස්ටර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යවරයා ආරාධනා කරන විට තවමත් ශ්‍රී ලංකාවට යෑමට සුදුසු නොමැති බව එරට රාජ්‍ය නොවන සංවිධාන පවසයි.
5th Mar - 12:24 | General
සේවා කාලය හා කුසලතාවය පදනම් කර ගෙන පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 15 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කොට තිබේ.
4th Mar - 15:19 | General
තංගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන්ට දුරකතනයෙන් කතා කොට කප්පම් කල්ලියක් තංගල්ල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
4th Mar - 14:13 | General
වෙබ් අඩවි ලියාපදංචි කිරීම එහි අන්තර්ගතයට බලපෑමක් කිරීමට නොවන බව රජය පවසයි.
4th Mar - 14:04 | General
ලබාදුන් විටමින් වර්ගයක් විෂ වීමෙන් රෝගීවී රෝහල් ගත කළ පූනාගල අම්පිටිකන්ද දෙමළ මහා විද්‍යාලයේ සිසුන් 93 කු බණ්ඩාරවෙල හා දියතලාව රෝහල් වලට ඇතුලත් කරනු ලැබ ඇති බව රෝහල් බලධාරීන් පවසයි.
4th Mar - 13:11 | General
තමිල්නාඩු ධීවරයින්ගේ ගැටළුව විසදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉහළ නායකත්වය සමග සාකච්ජා පැවැත්වූ බව ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසයි.
4th Mar - 12:25 | General
ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාදාමයේ ප්‍රගතිය පිළිබදව ස්විස්ටර්ලන්තයේ අවදානය යොමුවී තිබේ.
4th Mar - 12:04 | General
ආසියානු කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තිබූ අවසන් බලාපොරොත්තුවත් සුන් කරමින් බංග්ලාදේශපිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ලැබීය
3rd Mar - 12:15 | Sports
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට උතුරු කොරියාව නව සම්බාධක පනවා තිබේ
3rd Mar - 12:06 | Foreign
ප්‍රදේශ දෙකක සිදුවූ හදිසි ගිනි ගැනීම් වලින් වන වගාවට හානි සිදුව තිබේ
3rd Mar - 11:57 | General
ඇල්පිටිය නාගහතැන්න ප්‍රදේශයේදි නීතිවිරෝධි ගිනි අවියක් සහ තියුණු ආයුධයක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ
3rd Mar - 11:53 | General
ආගමන විමගන නීතිරීති උල්ලංඝණය කරමින් මෙරටට පැමිණ රෙදිපිලි වෙළදාමේ නිරතව සිටි ඉන්දීය ජාතිකයෙක් තෙලිප්පලේ කට්ටුවාන් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ
3rd Mar - 11:50 | General
රටවල් සමග ද්විපාර්ශවීය ගිවිසුම් අත්සන් කිරීමේදි රටට ප්‍රාග්ධනය තාක්ෂණය ගෙන ඒම මූලික අරමුණක් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි
3rd Mar - 11:36 | Political
බිම්බෝම්බ සහ පුද්ගල නාශක බෝම්බ තහනම් කිරීමේ ඔටාවා ප්‍රඥප්තියට අත්සන් තැබීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ
3rd Mar - 11:31 | General
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙක් මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ
3rd Mar - 11:25 | General
මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි තිදෙනෙක් ප්‍රදේශ දෙකකදි අත්අඩංගුවට ගෙන තිබේ
3rd Mar - 11:21 | General
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් බාලවයස්කරුවෙක් ඇතුළු පස් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ
3rd Mar - 11:16 | General
වර්තමානයේ ශ්‍රී ලංකාව ජනතා අභිලාෂයන්ට අනුව කටයුතු කරමින් ඉදිරියට යන බව අමරිකාව පවසයි
3rd Mar - 11:14 | General
අල සහ ළූනු සදහා පනවා ඇති ආනයනික බදු ඉහල දමා තිබේ
1st Mar - 11:57 | General