NOW ON AIR
LATEST NEWS
නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පත්කර තිබේ.
11th Feb - 11:49 | General
ව්‍යවස්ථා සංශෝධනයේදී දිවයින පුරා පිහිටි සියලුම රජයේ සහ පෞද්ගලික අංශයේ සෑම කාර්යාලයකින්ම සිංහල හා දෙමල යන රාජ්‍ය භාෂා දෙකෙන්ම රාජකාරි ඉටුකරගැනීමට හැකියාව ලැබෙන පරිදි යෝජනා ඇතුලත් විය යුතු බව මන්නාරම ජනතාව පවසයි
11th Feb - 11:19 | General
අම්බලන්තොට අක්කර 20 ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ
11th Feb - 11:06 | General
නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ දික්වා නගරයේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 2කදි පුද්ගලයින් 60 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
11th Feb - 10:59 | Foreign
ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාදාමයට ආධාර කිරීමට අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ධවල මන්දිර වැය ශීර්ෂයෙන් ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
11th Feb - 10:50 | General
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන ආකාරයට පොලිසිය ප්‍රතිසංස්කරණය විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.
10th Feb - 13:54 | General
පසුගිය ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයින් පැමිණිම ඉහල ගොස් තිබේ.
10th Feb - 13:48 | General
චීලි රාජ්‍යයේ ප්‍රභල භූ චලනයක් සිදුව තිබේ
10th Feb - 13:43 | Foreign
අපයෝජනය කර ඝාතනය කර ඇති බවට සැකකරන බාලවයස්කරුවෙකුගේ මළ සිරුරක් රත්නපුර ගල්හින්න ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබේ
10th Feb - 13:33 | Crime
කථානායකවරයා සිය වගකීම් වලින් බැහැරව කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි
10th Feb - 13:29 | Political
පසුගිය ජනවාරි මාසයේදී ඩෙංගු මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
10th Feb - 13:25 | General
ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් තුල වකුගඩු බද්ධ කිරීම පිළිබදව සොයා බැලීම සදහා පත්කල කමිටුව විසින් ලබා දුන් වාර්තාවේ අඩංගු කරුණු වහාම රටට හෙලි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
10th Feb - 13:20 | General
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන 06 වන දිනය අදයි.
10th Feb - 12:53 | Sports
චීනයෙන් ප්‍රථම සීකා වෛරසය වැළදුනු රෝගියා හමුවී ඇති බව චීන සෞඛ්‍ය අංශ පවසයි.
10th Feb - 12:31 | Foreign
හෙරොයින් ජාවාරමේ නිරතව සිටි කාන්තාවන් සිව්දෙනෙක් ඇතුළු හයදෙනෙක් ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබේ
10th Feb - 12:21 | General
නීත්‍යානුකූල නොවන ආකාරයට බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන ලද සැකකරුවන් දෙදෙනෙක් මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
10th Feb - 12:14 | General
වී අලෙවි මණ්ඩලය ලාභ ලබන ආයතනයක් නොවන බව විෂය භාර අමාත්‍යවරයා පවසයි.
10th Feb - 12:10 | Political
ආගමන විගමන නීතිරීති උල්ලංඝණය කරමින් මෙරට රැදි සිටි ඉන්දිය ජාතිකයින් දෙදෙනෙක් උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ
10th Feb - 12:06 | General
මේ දින වල පැවැත්වෙන 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේ 800M කාන්තා අවසන් තරගය ඊයේ දවසේදී පැවැත්වුණා.
10th Feb - 12:03 | Sports
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු වලින් සිව්දෙ‍නෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
10th Feb - 11:59 | General
විදේශීය රටක නිශ්පාදිත ගිනි අවි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබේ.
10th Feb - 11:55 | General
වැල්ලම්පිටිය පොලිස් වසමේ ගෙවල් 20 ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ
10th Feb - 11:47 | Crime
ඊයේ දවසේදී පැවැත්වූ 400M පිහිණුම් ඉසව්වේන් රන් පදක්කම දිනා ගැනීමට මැත්වුස් අබේසිංහට හැකියාව ලැබුණා.
9th Feb - 17:55 | Sports