NOW ON AIR
Recently Added Sports News
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මාස්ටර්ස් චැමිපියන් ලීග් පන්දුවාර 20 -20 තරගාවලිය සදහා හිටපු ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් කිහිප දෙනෙකුම ගිවිසුම් අත්සන් තබා තිබේ
8th Dec - 12:50 | Sports
තහනම් උත්තේජක ලබාගත් බවට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග තවදුරටත් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
8th Dec - 11:11 | Sports
ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් වෙනුවට විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබේ.
6th Dec - 14:37 | Sports
2013 ජනවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව සූදු ව්‍යාපාරයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ පුද්ගලයින්ට ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
4th Dec - 12:20 | Sports
ක්‍රීඩාව කරන හැම දරුවෙකුටම පාසල් වාර විභාගයට, අ.පො.ස සාමාන්‍ය පෙල හා උසස් පෙල විභාගවලට ලකුණු ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
4th Dec - 10:47 | Sports
ස්ලෝවෙනියාවේ ස්පොටර් ​ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි දම්ජාන් පින්ටර් මහතා පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා හමුවිය.
3rd Dec - 16:50 | Sports