NOW ON AIR
Recently Added Crime News
කැකිරාව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු සිදුකල පිපිරීමකින් පුද්ගලයෙන් දෙදෙනෙකු මියගොස් තවත් සිවිදෙනෙකු තුවාල ලබා තිබේ
11th Nov - 16:50 | Crime
මාතර පොලිස් වසමේ වැවහමන්දුව ප්‍රදේශයේදි නාව්ක හමුදා සෙබලෙකු සිය පෙම්වතිය වෙඩි තබා ඝාතනය කර ඔහුද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ
11th Nov - 09:55 | Crime
නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තව දුරටත් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ
4th Nov - 15:28 | Crime
ඌරුගස්මංහන්දිය පොලිස් වසමේ රන්තොටුවිල ප්‍රදේශයේදි සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ
3rd Nov - 11:26 | Crime
අනුරාධපුර රාත්‍රි සමාජ ශාලා හිමිකරුවකු වූ වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පොලිසියට භාර වී තිබේ
3rd Nov - 10:42 | Crime
කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැමැත්තාට පහරදුන් බව කියන චෝදනාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ
3rd Nov - 10:38 | Crime