NOW ON AIR
Recently Added Sports News
ඉදිරි IPL ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් කිහිප දෙනෙකුට ඔවුන් නියෝජනය කල කණ්ඩායම සමග පැවති ගිවිසුම් අහෝසි වි තිබේ.
1st Jan - 10:56 | Sports
තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත පන්දුවාර 20යි 20 තරගාවලිය සදහා නම් කල නවසීලන්ත සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් කැදවා තිබේ
30th Dec - 15:25 | Sports
නවසීලන්තය එරෙහිව දැන් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන්ට මූලික වශයෙන්ම වගකිව යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මැතිතුමා පවසයි.
28th Dec - 17:19 | Sports
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගයෙන්ද පරාජයට පත්වීම පිළිබදව කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා නායක ඇන්ජ‍ලෝ මැතිවුස් පවසයි.
28th Dec - 15:26 | Sports
ශ්‍රී ලංකා‍ ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් නවසීලන්ත ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය
28th Dec - 15:04 | Sports
ශ්‍රී ලංකා ජාතික යොවුන් දැල් පන්දු කණ්ඩායම ආසියානු දැල් පන්දු තරඟාවලිය සඳහා 2015.12.11 දින හොංකොං බලා පිටත්ව යෑමට නියමිතය.
8th Dec - 15:25 | Sports