NOW ON AIR
Recently Added Political News
නව ව්‍යවස්ථාව තුලින් සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා සේම අනෙක් සියලු ජාතීන්ට සාධරණය ඉෂ්ඨ කරන බව රජය පවසයි.
11th Jan - 13:46 | Political
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයට වසරක් සපිරීම සැමරේ
8th Jan - 10:16 | Political
තව නොබෝ දිනකින් රෙජිමයේ මිනීමරුවන් අත්අඩංගුවට පත්වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
7th Jan - 10:18 | Political
සුවහසක් අපේක්ෂා සහ බලාපොරොත්තු අප අභිමුව දැල්වෙමින් තිබේ. මේ එළැඹී තිඛෙන්නේ නිශ්චිතවම අප පසුගිය ජනවාරියේ අපේත්, අපේ අනාගත පරම්පරාවන්ගේත් ජීවිත නව හැරවුම් ලක්ෂයකට යොමු කළ තීරණාත්මක ප්‍රවේශය ඔස්සේ වඩාත් ජව සම්පන්න ලෙස, තිරසාර අරමුණින් ඉදිරිය බලා ගමන වේගවත් කළ යුතු කඩ ඉමකටය.
1st Jan - 10:43 | Political
2016 වසර එළඹෙනුයේ ජනතා අපේක්ෂා ජයග්‍රහණය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගැනීමේ, සදාචාරසම්පන්න සමාජ වටපිටාවකට පිවිසීමේ පුළුල් අවස්ථාවක් ශ්‍රී ලංකා සමාජය හමුවේ විවර කරමිනි. පීඩනයේ සහ මර්දනයේ හැඟීමෙන් තොරව නිදහස් අවකාශයක සිට නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලැබූ ජයග්‍රහණයකි.
1st Jan - 10:38 | Political
රටේ සැබෑ ජයග්‍රහණ කරා රැගෙන යන පැරණි සමාජය වෙනුවට නව සාමජයක් ගො‍ඩනගන දේශපාලන ගමනකට අවතීර්ණ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ නව වසරේ සුභ පැතුම් පණිඩුඩයෙන් කියා සිටියි
1st Jan - 10:30 | Political