NOW ON AIR
Recently Added General News
ගොවීන් සඳහා ලබාදෙන සියලූම වර්ගයේ කිලෝ ග‍්‍රෑම් 50 ක පොහොර මිටියකට රුපියල් 2500 ක උපරිම මිලක් නියම කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.
29th Feb - 16:42 | General
හිටපු ජනාධිපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ සේවය අත්හිටුවා තිබේ
29th Feb - 16:15 | General
ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් අද ආරම්භවන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ
29th Feb - 16:01 | General
ජාත්‍යන්තර රතු කුරුස කමි‍ටු මහලේකම් එලාජ් සයි මහතා හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.
29th Feb - 15:44 | General
නුවරඑළිය පරණ කඩවීදියේ පිහිටි පුවත්පත් ගබඩාවක හටගත් හදිසි ගින්නකින් එම පුවත්පත් ගබඩාව සහ වෙළදසැල් දෙකක් හානියට පත්ව තිබේ
29th Feb - 11:46 | General
අළුත්ගම ,මොරගොල්ල ප්‍රදේශයේදී විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ
29th Feb - 11:35 | General