NOW ON AIR
Recently Added Crime News
කෝට්පති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන,ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඩුවම නියම කරනු ලැබීය
27th Nov - 17:53 | Crime
කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේදි කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් ත්‍රිරෝධ රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ගිණි අවි සමග අත්අඩංගුවට ගෙන තිබේ
26th Nov - 10:09 | Crime
හොරොව්පතාන පොලිස් වසමේ වැලිමුව‍පොත ප්‍රදේශයේදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර තිබේ.
22nd Nov - 09:20 | Crime
සියඹලාන්ඩුව ප්‍රදේශයේදි කාන්තාවක පහරදී ඝාතනය කර තිබේ.
19th Nov - 10:40 | Crime
බදුල්ල රිල්පොල ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
12th Nov - 14:26 | Crime