NOW ON AIR
Recently Added Sports News
නවසීලන්තයේදී අද දිනයේ දි ලද පරාජයත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව පන්දුවාර 20 – 20 න් ශ්‍රී ලංකාව තුන්වැනි තැනට පත්ව තිබේ
10th Jan - 15:00 | Sports
ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි පන්දුවාර 20 – 20 තරගයෙන්ද කඩුළු 09ක පහසු ජයක් හිමිකරගත් නවසීලන්ත කණ්ඩායම තරග 2‍ ට 0ක් ලෙස ජයහිමිකර ගනු ලැබීය.
10th Jan - 11:00 | Sports
ටෙස්ට් තරග 2ක් පමණක් ඇතුලත් තරගාවලි තහනමට ලක්කල යුතු බව හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.
8th Jan - 10:33 | Sports
ශ්‍රී ලංකා‍ ක්‍රිකට් කණ්ඩායම සමග හෙට ආරම්භවන තරග 2කින් සමන්විත පන්දුවාර 20 -20 ක්‍රිකට් තරගාවලිය සදහා නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති සහභාගී නොවන බව වාර්තා‍වේ
6th Jan - 10:22 | Sports
ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා රාජ්‍ය අංශයේ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ඇතුලත් කණ්ඩායමක් පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
3rd Jan - 15:38 | Sports
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා තේරි පත්වී තිබේ.
3rd Jan - 15:26 | Sports