NOW ON AIR
Recently Added Political News
පසුගිය අගොස්තු මස 17 වනදා පැවති මහ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදීව පැවති බව පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් පවසයි.
21st Jan - 14:03 | Political
රජය විසින් ගෙන ඒමට සූදානම්වන ථෙරවාදී කථිකාවතේ නියම අරමුණ මහා සංඝරත්නය නිහඩ කිරීම බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා නගයි
20th Jan - 14:22 | Political
වර්තමාන ආණ්ඩුවද පොදු මිනිසාට නීතිය ක්‍රියාත්මක කර දේශපාලන බලවතුන් ආරක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
18th Jan - 15:52 | Political
ඉතිහාසයේ අපිට වැරදි පූර්වාදර්ශ තියෙනවා.යූ.එන්.පී ආණ්ඩුවකින්, යූ.එන්.පී අයට වැඩ කිරීම, ශ්‍රී ලංකා ආණ්ඩුවකින් ශ්‍රී ලංකා එකට වැඩ කිරීම පිළිබදව අපිට හොද අත් දැකීම් තියෙනවා.
13th Jan - 11:21 | Political
තමන් කිසිසේත්ම වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය තනතුරක් හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් වෙනුවෙන්වත් සම්බන්ධ නොවන බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
11th Jan - 14:52 | Political
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් කිසිදු නිල ගීතයක් නිකුත් කර නොමැති බව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා පවසයි
11th Jan - 14:07 | Political