NOW ON AIR
Recently Added Crime News
වැලිගම ප්‍රදේශයේදි අමානුෂික ලෙස පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
28th Dec - 14:57 | Crime
සේයා සදෙව්මි ඝාත‍නයේ සැකකරු සමන් ජයලත් නැමැත්තා ලබන 13 වන දින මීගමුව මහ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමූව අධිකරණය නියෝග කර තිබේ
7th Dec - 15:49 | Crime
දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ දොලකන්ද ප්‍රදේශයේදි කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ
4th Dec - 10:22 | Crime
ප්‍රදේශ 2කින් පුද්ගල ඝාතන 2ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
3rd Dec - 14:47 | Crime
මහියංගණය අලුකැටියාව ප්‍රදේශයේ තේක්ක වත්තක තිබී සැකකටයුතු ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් හමුවී තිබේ
2nd Dec - 15:58 | Crime
ප්‍රදේශ තුනකදී තියුණු ආයුධ වලින් පහර දීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කොට තිබේ.
30th Nov - 17:42 | Crime