NOW ON AIR
Recently Added Sports News
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ජෙරී වූටර්ස් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොථිඨාශය වෙත කැදවා තිබේ
18th Jan - 15:39 | Sports
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයටද දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ට සහභාගීවීමට අවස්ථාව නොලැබෙන බව වාර්තාවේ.
18th Jan - 12:48 | Sports
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තුන්වැනි ටෙස්ට් තරගය අද දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතයි.
14th Jan - 10:06 | Sports
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු මාවන් අතපත්තු සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරු පුහුණු උපදේශකයෙකු ලෙස බදවාගෙන තිබේ
13th Jan - 11:12 | Sports
තහනම් උත්තේජක භාවිතා කල බවට චෝදනා එල්ලවී ඇති පාකිස්ථානු දග පන්දු යවන ක්‍රීඩක යසීර් ෂා තම තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ
11th Jan - 13:05 | Sports
ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවති පන්දුවාර 20 -20 තරගාවලිය තරග 2-0ක් ලෙස ඇෆ්ගනිස්ථානය ජය හිමිකරගෙන තිබේ.
11th Jan - 11:00 | Sports