NOW ON AIR
Recently Added Political News
සිංහල බෞද්ධකම ගැන ආඩම්බර වනවා සේම අනෙකුත් ජාතීන් සහ ආගම්වලට ‍ගෞරව කරමින් රටේ ආගමික නිදහස ඇති කල යුතු බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
31st Jan - 09:56 | Political
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ලෙස අප දැන් කළ යුත්තේ පක්ෂයේ දේශපාලන ප්‍රවාහය ඉදිරියට ගෙන යාම බවත් එසේ නොමැතිව පුද්ගලයන් රැකීම හෝ පසුපස යාම නොවන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
25th Jan - 12:59 | Political
වර්තමානයේ පවතින මැතිවරණ නීතියේ රාමුව තුල මැතිවරණ වංචාවන්ට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකී වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි
25th Jan - 12:39 | Political
හිටපු අමාත්‍ය M.K.D.S.ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්තී ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ මහලේකම් අරුණ සොයිසා මහතා පත්කල යුතු බවට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තිරණය කර තිබේ
24th Jan - 15:05 | Political
මතින් තොර රටක් ගැන කතාකරමින් වත්මන් ආණ්ඩුව මත්පැන් නිෂ්පාදනයට රටේ සහල් තොග සමාගම් වලට අලෙවි කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
24th Jan - 08:05 | Political
වසර දහස් ගණනක අපගේ අභිමානවත් ඉතිහාසය පුරාවට යහපත් රාජ්‍ය පාලනයකට නිවැරදි අවවාද අනුශාසනා ලබා දුන් මහා සංඝරත්නයේ විරෝධය මතුවන කිසිදු කටයුත්තකට රජය අත නොගසන බව ජනාධිපතිතුමා පවසයි.
22nd Jan - 10:31 | Political