NOW ON AIR
Recently Added Political News
බෙදුම්වාදී ජාතිවාදි ප්‍රවණතාව වන්නේ වෙන් වෙන් ජාතික ගී ගායනා කිරීම මිස එක් ජාතික ගීයක් ගායනා කිරීම නොවන බව පිවිතුරු හෙල උරුමය පවසයි.
8th Feb - 14:26 | Political
ඖෂධ නියාමන අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීයා පූර්ව දැනුම් දීමකින් සහ නිසි ක්‍රමවේදයකින් තොරව ඉවත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකර ඇති ප්‍රකාශය අසත්‍යක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි
8th Feb - 11:29 | Political
පසුගිය කාලයේ සිදු වූ අතුරුදන්වීම් හා පැහැරගැනීම් පිළිබදව ඉදිරියේදී හෙළිවනු ඇති බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයා පවසයි
7th Feb - 09:10 | Political
ජාතික ආණ්ඩු සංකල්පය අද අළුත් දෙයක් ලෙස ජනතාව දකින බවත් එහෙත් මේ සංකල්පය ගෙන ආවේ මෙත්‍රිපාල සිරිසෙන මැතිතුමා නොව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, එතුමාගේ කාලය තුල කරු ජයසූරිය මැතිතුමා ඇතුළු 17 දෙනකු රජයට ‍එකතුකරගෙන ජාතික ආණ්ඩුවක් සකස් කලේ එතුමා බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
6th Feb - 20:47 | Political
මේ රටේ විප්ලව තුනක් සිදුවූ බවත් වර්තමාන ජාතික ආණ්ඩුව එම විප්ලව තුනම නියෝජනය කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
6th Feb - 20:35 | Political
ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ නව වැඩපිලිවෙලට ඉන්දියානු රජයේ පූර්ණ සහයෝගය හිමිවන බව ඉන්දීය විදේශ ඇමතිණිය පවසයි
6th Feb - 20:31 | Political