NOW ON AIR
Recently Added Crime News
මොණරාගල පොලිස් කොට්ඨාශය තුල සිදුකල හදිසි වැටලීම්වලදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
31st Jan - 14:07 | Crime
ඉංගිරිය පොලිස් වසමේ හදපාන්ගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ
27th Jan - 09:55 | Crime
මොණරාගල පොලිස් කොථිඨාශය තුල සිදුකල හදිසි වැටලීම් වලදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ
24th Jan - 14:50 | Crime
දොම්පේ වානලුවාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කොට තිබේ.
24th Jan - 09:04 | Crime
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයින් තිදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.තිස්සමහාරාමය,අවිස්සාවේල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවලදී මෙම ඝාතන සිදුව ඇත් බව සදහන්වේ
22nd Jan - 11:07 | Crime
තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කල පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිරුක්කෝවිල් තාන්ඩ්අඩි ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ
21st Jan - 14:09 | Crime