NOW ON AIR
Recently Added Crime News
බදුල්ල උද්භීද උද්‍යානයේදී පෙම්වතියට හා ඇයගේ නව පෙම්වතාට තියුණු ආයුධයකින් පහරදුන් පැරණි පෙම්වතා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ
9th Feb - 11:12 | Crime
මිනුවන්ගොඩ පොලිස් වසමේ පිල්ලවත්ත යටියන ප්‍රදේශයේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ
9th Feb - 10:42 | Crime
දෙමටගොඩ පොලිස් වසමේ ආරාමය පාර මහල් නිවාස ප්‍රදේශයේදී ජිව අත් බෝම්බයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
9th Feb - 10:36 | Crime
රත්නපුර මහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙක් පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
8th Feb - 11:07 | Crime
වාරිය‍පොල ඊතණවත්ත ප්‍රදේශයේ නිවසකදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ
7th Feb - 09:48 | Crime
සැලසුම් සහගත ලෙස කිසියම් අපරාධයක් සිදුකිරීම සදහා ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු විදේශීය රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් සමග හබරාදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ
7th Feb - 09:45 | Crime