NOW ON AIR
Recently Added General News
දේවත්වය විෂයෙහි මනුෂ්‍යයා විසින් පවත්වන වත් පිළිවෙත් කෙරෙන් ප්‍රකට වනුයේ මිනිසා මුළු මහත් විශ්වයේම සහ මිනිසාගේ යහපත් ක්‍රියාවන් කෙරෙහි දක්වන අසීමිත බැතිමන් බව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි
7th Mar - 11:14 | General
තංගල්ල ප්‍රදේශයේ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අගුණකොලපැලැස්ස ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ
7th Mar - 11:01 | General
තමිල්නාඩුවේ තිරුමංගලම්හි සරණාගත කදවුරක සිටි ශ්‍රී ලාංකික සරණාගතයෙක් සියදිවි හානි කර ගැනීමෙන් පසු බලධාරින්ට එරෙහිව සරණාගතයින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ
7th Mar - 10:55 | General
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු වලින් පස් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
7th Mar - 10:41 | General
මහා ශිව රාත්‍රී සැමරුම අදට යෙදි තිබේ.
7th Mar - 10:23 | General
නුවරඑලිය තුරග තරග වලදි තහනම් උත්තේජක ලබාදීමෙන් අශ්වයින් සිව්දෙනෙක් මියගොස් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
6th Mar - 17:43 | General