NOW ON AIR
Recently Added Crime News
මොරවක දෑරංගල හීල්ස්වත්ත ප්‍රදේශයේ නිවසක් තුලදී සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී ගිනි තබා බිරිද ඝාතනය කර ඔහුද ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනිමට තැත්කර තිබේ.
21st Feb - 10:03 | Crime
වවුනියාව උක්කුලන්කුලම ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන මියගිය බවට සැකකළ බාලවයස්කාර දැරිය ලිංගික අතවර කොට ඝාතනය කොට ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
19th Feb - 12:38 | Crime
මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා‍ගේ ඝාතනයට අදාලව සිදුකරන ලද විමර්ඹනයේදී අනාවරණය වූ සාක්ෂිකරුවන්ගේ ප්‍රකා‍ශ අනුව අපරාධකරුවන් බවට සැකකරනු ලබන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූපයන් අපරාධ වාර්තා කොථිඨාශයේ පොලිස් චිත්‍ර ශිල්පීන් මගින් සාක්ෂිකරුවන් පවසන ආකාරයට චිත්‍රයට නගා ඇත
17th Feb - 12:39 | Crime
පුද්ගල ඝාතන ඇතුළු විවිධ චෝදනාවලට ලක්ව සිටි අපරාධකරුවන් තිදෙනෙක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබේ
17th Feb - 11:35 | Crime
ගල්කිරියාගම පොලිස් වසමේ 07 ඇල හංදිය බුදුගේවින්න ප්‍රදේශයේදී පුද්ගලයෙක් තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබේ
17th Feb - 11:16 | Crime
දුරකථනයෙන් කතා කර පුද්ගලයින්ට මරණ තර්ජන සිදුකරමින් ජංගම දුරකථන හරහා මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයට කප්පම් ලබාගත් පුද්ගලයෙක් පෑලියගොඩ කොථිඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ
17th Feb - 11:05 | Crime