NOW ON AIR
Recently Added Sports News
මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාම ලේඛනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට යවා එම කවුන්සිලයේ නිර්දේශයක් ලබා ගන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් ඉල්ලා සිටි.
3rd Dec - 16:02 | Sports
41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මේස පන්දු තරග සදහා ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට දිනයේ සිදුකරන බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
3rd Dec - 14:44 | Sports
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කල වසරේ එක්දින කණ්ඩායමට කුමාර සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් ඇතුලත් කර තිබේ.
2nd Dec - 16:38 | Sports
නවසීලන්තයේ තරග සංචාරයක් ආරම්භ කල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිනයේ ප්‍රථම තරගයට සහභාගී වීමට නියමිතයි
2nd Dec - 16:11 | Sports
41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කායවර්ධන තරග සදහා ලියාපදිංචි කටයුතු 2015.11.30 වන දින ප.ව. 2.00 සිට ටොරින්ටන්හි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩා නේවාසිකාගාරයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සිදු කෙරේ.
30th Nov - 18:05 | Sports
ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම සමග ශ්‍රී ලංකාව තුලදී ක්‍රිකට් තරගාවලියකට සහභාගීවිම සදහා පාකිස්ථානු අග්‍රාමාත්‍ය නවාෂ් ෂෙරිෆ් මහතා පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලයට අවසර ලබා දී තිබේ.
26th Nov - 17:30 | Sports