NOW ON AIR
Recently Added Political News
අධ්‍යාපන පිරිවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සභාවේ පැහැදිළි ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
30th Nov - 17:45 | Political
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දී තිබේ.
27th Nov - 17:56 | Political
ඉදිරි පලාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ යාන්ත්‍රනවලට නා‍යකත්වය ලබාදීමෙන් වලකින ලෙස සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.
27th Nov - 16:29 | Political
රටේ ආර්ථික අර්බුදය ආමන්ත්‍රණය කිරීමට ඉලක්කගත වූ අයවැයක්, දූෂණය නැමැති උවදුර නැති කිරීමට පවතින නීතිවලට වඩා අලුත් නීති ඒ සඳහා ගෙන ආ යුතු බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
27th Nov - 13:42 | Political
2016 අයවැය යෝජනා හේතුවෙන් ජල, විදුලි සහ දුරකතන බිල්පත් ඉහළ යා හැකි බවට පැතිර යන කටකතා පදනම් විරහිත බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා පවසයි.
25th Nov - 15:08 | Political
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද පැවැත්වේ
23rd Nov - 10:57 | Political