NOW ON AIR
Recently Added Crime News
කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
2nd Nov - 15:20 | Crime
මාලදිවයින් ජනාධිපති අබ්දුල් යාමෙන් ඝාතනයට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු දෙහිවල නැදිමාල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ
2nd Nov - 11:48 | Crime
හලාවත නගරයේදී අත්අඩංගුවට ගනු ලැබූ අනුරාධපුර රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකු වූ වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි
2nd Nov - 10:12 | Crime
මහියංගණය පොලිස් බල ප්‍රදේශය තුල සිදුකල ක්ෂණික වැටලීමකදි විවිධ වැරදි සිදුකල පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ
1st Nov - 10:24 | Crime
සමාජ ජාල වෙබ් අඩ්‍වි ඔස්සේ කාන්තාවන් මුලා කල පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මූලස්ථානයේ තොරතුරු තාක්ෂණ කොථඨාශයේ පරිගණක අපරාධ ඒකකය සහ වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් එක්ව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පැවසේ.
29th Oct - 16:51 | Crime
ගාල්ල වරායේ නැංගුරම්ලා ඇති ඇවන්ගාර්ඩ් අවි නෞකාව පිළිබද පරික්ෂා කිරීමට බරපතල වංචා සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ නිලධාරීන් අද ගාල්ල වරායට ගොස් තිබේ
28th Oct - 19:26 | Crime