NOW ON AIR
ලන්දේසි ඔරලෝසු කණුවේ ඔරලෝසුවට මොකද වුනේ - - වීඩියෝ
15th Aug - 14:40 | General | 429

බුද්ධ වර්ෂ 1672 දි ලන්දේසීන් විසින් ඉදි කර ඇති මීගමුව ඕලන්ද කොටුව  ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක්. 

එම ස්ථානයේ පිහිටි ඔරලෝසු කණුවේ ඔරලෝසුව මේ වන විට අතුරුදහන් වී තිබෙනවා.

 ඊට ටික දවසකට පස්සේ ඔරලෝසු කණුවේ ඝණ්ටාරයත් අතුරුදහන් වී ඇති බවද වාර්තා වනවා.

මීට අදාල වීඩියොව පහතින්