NOW ON AIR
නුවන් කුලසේකර ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි.
1st Jun - 11:31 | Sports | 324

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසෙකර ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ට්විටර් වෙබ් අඩවියේද මේ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා. නමුත් ඔහු සීමිත ඔවර් සහ විස්සයි විස්ස තරඟ තව දුරටත් ක්‍රීඩා කිරීමට නියමිතයි.

සීමිත පන්දුවාර තරග පිළිබඳව වැඩිපුර අවධානය යොමු කිරීම සඳහා ඔහු මෙසේ ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට වැඩිදුරටත් වාර්ථා වනවා.