NOW ON AIR
කැලෑ ගිනි තබන්නන්ට එරෙහිව දැඩිව නීතිය
7th Mar - 14:08 | General | 544

පටු අරමුණු සදහා කැලෑ ගිනි තබන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි.පසුගිය දින කිහිපය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කැලෑ ගිනි තැබීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වූ බව ඔවුන් පවසයි.මේ අනුව මේ පිළිබදව අදාල ප්‍රදේශවල ආපදා කළමණාකරන ඒකක සහ ‍පොලිසිය පුළුල් විමර්ශන සිදුකරනු ලබන බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.