NOW ON AIR
මහා ශිවරාත්‍රී දිනය අදයි
7th Mar - 10:23 | General | 465

මහා ශිව රාත්‍රී සැමරුම අදට යෙදි තිබේ.මහා ශිව රාත්‍රී දිනය හින්දු භක්තිකයන්ගේ වැදගත් ආගමික සැමරුම් දිනයක් ලෙස සැලකේ.මෙය ශිව දෙවියන්ගේ රාත්‍රීය ලෙසද සැලකෙන අතර හින්දු බැතිමතුන් උපවාසයේ යෙදෙමින් ආගමික කටයුතු වල නියලේ.