NOW ON AIR
උලපනේ කර්මාන්තපුරයේ ගින්නක්
6th Mar - 12:32 | General | 282

ගම්පොල උලපනේ කර්මාන්තපුරයේ ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 3ක පමණ භූමි ප්‍රදේශ‍යක් හානියට පත්ව තිබේ.ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති බව පැවසේ.ගම්පොල පොලිස් ස්ථානයේ නිලධාරීන් ගිනි නිවිමේ ඒකකයේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපවත්වා තිබේ.ගින්නෙන් ජිවිත හානි සිදුව නොමැති අතර සිදුවූ හානිය තක්සේරු කර නොමැත.ගින්න හටගැනීමට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.