NOW ON AIR
හිටපු ජනපති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට
6th Mar - 12:21 | Political | 765

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන හයිඩ් පිටියේ රැලියට තමා සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ මහනුවර දළදා මාළිගාව වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ විරෝධි කණ්ඩායම ලෙස තමන් මෙම රැලියට සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.