NOW ON AIR
ඉන්දියාව එක්ක හොද අවබෝධයකින් කටයුතු කල යුතුයි - අමාත්‍ය මහින්ද සමරසිංහ
6th Mar - 10:24 | Political | 746

අසල්වැසි ඉන්දියාව සමග නිරන්තරයෙන්ම හොද අව‍බෝධයකින් කටයුතු කලයුතු බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදි අදහස් දක්වමින්.ගෝලියකරණය තුල තෝරාගත් රටවල් කිහිපයක් සමග පමණක් ගණුදෙනු කිරීමෙන් ජයග්‍රහණ ලබා‍ගත නොහැකි බව අමාත්‍යවරයා පවසයි.