NOW ON AIR
ගොවි අයිතීන් වෙනුවෙන් කොළඹ පාරවල් වැසෙන ළකුණු?
6th Mar - 10:09 | Political | 598

ගොවි අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් කොළඹ නගරයට පිවිසෙන මාර්ග හයක් වසා උද්ඝෝෂණ කිරීමට සූදානම් වන ලෙස සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය ගොවීන්ට දැනුම් දෙයි.‍මේ වන විට ගොවීන්ගේ අයිතිවාසිකම් රජය විසින් කප්පාදු කරමින් සිටීම හේතුවෙන් ඔවුන්ගේ අයිතීන් නැවත ලබාදීම වෙනුවෙන් තම සංවිධානය නායකත්වය ලබාදෙන බව කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.දඹුල්ල කලුන්දාව ප්‍රදේශයේ පැවති ගොවි හමුවකදි අදහස් දක්වමින් කේ.ඩී.ලාල් කාන්ත මහතා මේ බව ප්‍රකාශ කලේය.