NOW ON AIR
ඉන්දියාවට එරෙහි නොවන ජ.වි.පෙ
3rd Mar - 11:36 | Political | 713
රටවල් සමග ද්විපාර්ශවීය ගිවිසුම් අත්සන් කිරීමේදි රටට ප්‍රාග්ධනය තාක්ෂණය ගෙන ඒම මූලික අරමුණක් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.එට්කා ගිවිසුම හරහා ජනතා විමුක්ති පෙරමුණ තුල ඉන්දීය විරෝධයක් ඇති බව මතු කිරීමට උත්සාහ කලද ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ඉන්දියාව පිළිබදව ප්‍රශ්නයක් නොව රටට වන යහපත සහ අයහපත පිළිබදව ප්‍රශ්නයක් බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව සදහන් කලේ එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමින්