NOW ON AIR
මනාපය නිසා වෙන අමනාපය
29th Feb - 16:07 | Political | 314

මිනිසුන් බෙදා ගැටුම් ඇතිකරගන්නා මනාප ජන්ද ක්‍රමයක් වෙනුවට කොථිඨාශ ජන්ද ක්‍රමයක් ගෙන ඒම ජාතික වගකීමක් බව සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.එම අරමුණ ඇතිව අරමුණු කිහිපයක් මුල්කරගෙන මෙම ජාතික ආණ්ඩුව පිහිටවූ බව අමාත්‍යවරයා පවසයි.සමාජ සුබසාධන හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා මෙම අදහස් පලකලේ උඩුනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින්.