NOW ON AIR
අනියම් පෙමක කෙලවර
29th Feb - 15:54 | Crime | 249

පන්නල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.අද පෙරවරුවේ මෙම කාන්තාව තනිව නිවසේ සිටි අවස්ථා‍වේ මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තාවේ.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 19 හැවිරිදි එක් දරු මවක්.මෘත ශරීරය මේ වන විට එම ස්ථා‍නයේම තබා තිබේ.ඝාතනය සිදුකල බවට සැකකෙරෙන මෙම කාන්තාවගේ අනියම් පුරුෂයා අත්අඩංගුවට ගැනීම සදහා පන්නල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.