NOW ON AIR
උතුරේ හර්තාල්
24th Feb - 13:30 | General | 290

උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයක හර්තා‍ල් ව්‍යාපාරයක් දියත් කර තිබේ.වව්නියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කර ඇති බව වාර්තාවේ.වව්නියාව විපුලානන්ද විද්‍යාලයේ 13 න් හැවිරිදි පාසල් දැරියක් දුෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කරන බව සදහන් වේ.ප්‍රදේශයේ සියලුම වෙළදසැල් වසා දමා ඇති අතර සියලුම පාසල් වලට ළමුන් පැමිණ නොමැති බවද වාර්තාවේ.