NOW ON AIR
දඩුවම් දීමට පෙර දඩුවම් ලබන අය
23rd Feb - 11:33 | General | 209

අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙක් ආහාර වර්ජනය කරමින් උපවාසයක නිරතවී සිටියි.ඊයේ දහවල් සිට මොවුන් මෙම උපවාසය දියත් කර ඇති බව සදහන් වේ.මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා‍ගේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියේ නඩු විභාග කඩිනම් කර ගැනීමට මොවුන් මෙලෙස උපවාසය ආරම්භ කර ඇති බවයි.