NOW ON AIR
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
22nd Feb - 09:37 | General | 296

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම , සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්‍රධානය කිරීම ,ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරව අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් ‍පොහොය දිනෙක සිදුවී ඇත.එබැවින් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සදා අනුස්මරණිය දිනයක් ලෙස නවම් පොහො දිනය හදුන්වා දිය හැකිය.